- අන්තර්ජාලය තුළ ඔබගේම බ්ලොග් එකක් තනා ගන්නා ආකාරය ඔබට මෙම පාඩම්මාලාව ඔස්සේ ඉගෙන ගැනීමට හැකි වේ. Google Blogger (ගූගල් බ්ලොගර්) සේවාව භාවිතා කර ඔබගේ බ්ලොග් අඩවිය සාදා ගන්නා ආකාරය මුල සිට ඉතා පැහැදිලිව සහ සරල සිංහල භාෂාවෙන් වීඩියෝ ඔස්සේ ඉගෙන ගත හැක.
සැලකිය යුතුයි:
මෙම පාඩම්මාලාව තවමත් සංවර්ධනය කරමින් පවතින අතර නොබෝ දිනකින් ඒ සඳහා ඔබට ඇතුළත් විය හැක.
