Skip available courses

Available courses

  • This is a test course.

  • Learn to create blogs using Google Blogger service.

    ගූගල් බ්ලොගර් සේවාව භාවිතා කර ඔබගේම බ්ලොග් අඩවියක් සකස්කර ගන්නා ආකාරය මුලසිටම මෙම පාඩම්මාලාව ඔස්සේ ඔබට ඉගෙන ගත හැක. ගූගල් බ්ලොගර් පාඩම්මාලාව අවසානයේදී ඔබට සම්පූර්ණ බ්ලොග් අඩවියක් සකස් කිරීමට අවශ්‍යය කෙරෙන දැනුම ලැබෙණු ඇත. පාඩම් හතලිහකින් (40) සමන්විත මෙම පාඩම්මාලාවේ වීඩියෝ පාඩම් හතලිස් අටක් (48) අන්තර්ගත වේ. සම්පූර්ණ ධාවන කාලය පැය හතයි (7) විනාඩි විසිහතක් (27) වේ.

    ගූගල් බ්ලොගර් පාඩම්මාලාව අධ්‍යයනය කිරීම සඳහා ඔබට අවශ්‍යය වන්නේ මොනවාද?

    1.  පරිගණකය භාවිතය පිළිබද මූලික දැනුමක් තිබිය යුතු වේ.

    2.  ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන බ්‍රව්සරයට (Internet browser) ඇඩෝබ් ෆ්ලෑෂ් ප්ලේයරයේ (Adobe Flash Player) නවතම සංස්කරණය ස්ථාපනය කළ තිබිය යුතු වේ.

    3.  පාඩම්මාලාවට ඇතුලත්වීම සඳහා පරිශීලක ගිණුමක් ඔබ සතු විය යුතු වේ.

    Download Course Outline - පාඨමාලා සාරාංශය බාගත කර ගන්න

  • Learn to create and format documents in Microsoft Word 2007.

    Learn the fundamentals of Microsoft Word 2007, world's most popular desktop publishing application. Understand its user interface, learn to create and format documents.

    මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2007 යෙදුම පරිගණකය භාවිතා කරන සෑම කෙනෙකුම පාහේ යොදා ගන්නා ඉතා වැදගත් මෘදුකාංගයක් වේ. මෙම මෘදුකාංගය ලිපි සැකසීම සහ එම ලිපි වල ස්වරූපය වෙනස් කිරීම සඳහා භාවිතා කරයි. එමෙන්ම ලිපි මුද්‍රණය කිරීමට ප්‍රථම ඒවා සැලසුම් කර ගැනීම සඳහා ඔබට වර්ඩ් මෘදුකාංගය භාවිතා කළ හැකි වේ.

    පරිගණකය පිළිබඳව මූලික දැනුමක් ඇති ඕනෑම අයෙකුට මෙම පාඩම අධ්‍යයනය කළ හැකි වේ.

    මෙම පාඩම්මාලාව පාඩම් කොටස් දාහතරකින් (14) සමන්විත වන අතර එහි පැය 15 විනාඩි 22 ක ධාවන කාලයක් සහිත වීඩියෝ පාඩම් 102 ක් සමන්විත වේ.

    Download Course Outline - පාඨමාලා සාරාංශය බාගත කර ගන්න

    Word 2007 Fee


Skip course categories

Course categories


Skip Navigation

Navigation

මෙම පාඩම් වලට ඇතුලත්වීම සඳහා එක් මාසයක කාලයක් සඳහා පාඨමාලා ලියාපදිංචි ගාස්තුවක් අයකෙරේ. එක් එක් පාඩම් සඳහා අය කෙරෙන පාඨමාලා ලියාපදිංචි ගාස්තුව වෙනස් වන අතර අය කෙරෙන ගාස්තුවේ ප්‍රමාණය එම පාඨමාලාවට අදාල පිටු කොටස තුළ ඇතුලත් කර ඇත. ඔබට අවශ්‍යය නම් මාස කීපයක් සඳහා කිසියම් පාඩම්මාලාවකට අයකෙරෙන පාඨමාලා ලියාපදිංචි ගාස්තුව එකවර ගෙවිය හැක.

පාඨමාලා ලියාපදිංචි ගාස්තුව ගෙවීමෙන් පසුව ඔබට ලැබෙන පරිශීලක ගිණුම (User Account) භාවිතා කර පාඨමාලාවට ඇතුළත් විය හැකිය.

ලියාපදිංචි වීම සඳහා ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබද දැන ගැනීමට 0777 560 437 අංකය අමතන්න.

Call 0777 560 437 for more information and enrollments.

Skip Download Sinhala Font

Download Sinhala Font

Skip Calendar

Calendar

Sun Mon Tue Wed Thu Fri Sat
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 Today Wednesday, 23 July 23 24 25 26
27 28 29 30 31